Please install Sinhala Unicode Fonts and Adobe Flash Player to view this web site properly. Theruwan Saranai!!!

Updated~ ධර්ම දේශනා
෴ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනා... Read more →

අසපු සංචිතය
෴ දෙස් විදෙස් මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් පිළිබඳ විස්තර මෙම පිටුවෙන් කියවන්න ...... Read more →

සදහම් ප්‍රකාශන
෴මහමෙව්නාව භාවනා අසපුව මගින් ප්‍රකාශයට පත් කෙරෙන සදහම් ප්‍රකාශන පිළිබඳ තොරතුරු Read more →

Updated~ විශේෂ නිවේදන
මහමෙව්නාව භාවනා අසපුව මගින් ඔබ ගේ දැනුවත් භාවය සඳහා නිකුත් කෙරෙන විශේෂ නිවේදන... Read more →
මහමෙව්නාවේ සෑ රජාණන් වහන්සේලා
අපගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කුශිනාරා නුවර උපවර්තන සාලවනෝද්‍යානයේ යමා සල් රුක් අතර පිරිනිවන් පෑම පිණිස සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටිමින්, පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.
‘‘චත්‌තාරොමෙ, ආනන්‌ද, ථූපාරහා. කතමෙ චත්‌තාරො? තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො, පච්‌චෙකසම්‌බුද්‌ධො ථූපාරහො, තථාගතස්‌ස සාවකො ථූපාරහො, රාජා චක්‌කවත්‌තී ථූපාරහොති”
“පින්වත් ආනන්ද, ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද..? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. තථාගත ශ්‍රාවකයන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. චක්‍රවර්තී රජු ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය.”
Read More and View Image Gallery
නවතම ධර්ම දේශනා
- 12. දහම් මගේ ගමන් කරමු
- 11. සිරිගෞතම බෝධිමණ්ඩපය පූජාකිරීම
- 14. නමෝ බුද්ධාය සදහම් කතිකාවත – 14
- 13. නමෝ බුද්ධාය සදහම් කතිකාවත – 13
- 12. නමෝ බුද්ධාය සදහම් කතිකාවත – 12
සදහම් වැඩසටහන්
- සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව මහජන වන්දනා උදෙසා විවෘත කිරීම - ඇසළ පුන් පොහෝ දා (ජුලි 03) - ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා ශ්‍රාවක ජනයා විසින් පිදූ අසදෘශ විහාර මන්දිරය සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව, මහජන වන්දනා සඳහා විවෘත කිරීම - ඇසළ පුන් පොහෝ දා උදෑසන 06.00ට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී සිදු කෙරේ > ♦ Read more →
- ශ්‍රද්ධා - ස්වර්ණමාලී මහා සෑ වන්දනාව - සජීවී විකාශය - මැයි 20 සවස 05.30 සිට අනුරාධපුරයේ ස්වර්ණමාලී මහා සෑරජුන් අභියස සිට > ♦ Read more →





