නමෝ බුද්ධාය...!

අනගාරිකා පැවිදි පින්කම (2012-04-12)

ප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට අනුව බඹසර ජීවිත ගෙවමින් උසස් සිල් රැකීමට කැමති පින්වත් අනගාරිකා මෑණීන් වහන්සේලා උදෙසා මහමෙව්නාවෙන් ඉදි වූ පළමු අසපුව වන්නේ දඹදෙණිය, මුතුගල පිහිටි අනගාරිකා භාවනා අසපුව යි. 2012-04-12 වැනි දා එහි දී තවත් පින්වත් කුල දියණිවරුන් 11 දෙනෙකු උතුම් අනගාරිකා පැවිදි භාවයට පත් කෙරිණි. පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් පැවති මේ පුණ්‍ය මහෝත්සවයේ සොඳුරු දසුන් ය පහතින් දිස් වන්නේ.

මේ දුර්ලභ වූ උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් කළ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා.!!! අමා නිවනින් සැනසෙත්වා.!!!

අනගාරිකා පැවිදි පින්කම - Video Part 1 අනගාරිකා පැවිදි පින්කම - Video Part 2

Dhamma Article

  • sri_sambuddhathwa_wandana_5
    ශ‍්‍රී සම්බුද්ධත්ව වන්දනා 5
    මහා බෝසතාණන් වහන්සේ මව් කුසෙහි සුවසේ වැඩෙනා සේක. සිය මෑණියන් සමඟ පිළිසඳර බස් දොඩනා සේක. මහාමායා බිසවුන් වහන්සේ ද රත් පළසෙක තැබූ දෑරඟ මිණක් දක්නා සෙයින් කුසෙහි වැඩෙනා සිඟිති දරු දකිමින් සතුටු වන්නාහුය....

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.