දෙව් මිනිසුන් හට වන්දනා මාන කරමින් පින් රැස් කරගැනීම උදෙසා,අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා නිදන් කොට, මහව, උඩුවේරිය මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ධාතුනිධානෝත්සවයේ සහ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ සොදුරු දසුන් ය මේ.
මහා සෑරජුන් තනවා, නොයෙක් මල් දමින් ගවසා නානාප්‍රකාර පුදපූජාවන් ගෙන් පුද දී රැස් කරගත් සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා! අමා නිවනින් සැනසෙත්වා..!!!

Arahath samma sambudu rajanan wahansela lowehi pahala weema sebawinma ashcharyak mai. Unwahansela deshana karannau ea sri sadhdharmayath sebawinma achcharyai. E aggrash shrawaka maha rahathun athulu maha srawaka sanga rathnayath sebewatama deu minisunta pin kethak mai. Sadu Sadu Sadu.!!!
siyalu denatam therunsaranai!namo buudhaya!
සාදු සාදු සාදු
සියලු දුකින් අත්මිදීමට මෙය අත්වැලක් වේවා!!!!!!!!!!!!!!-තෙරුවන්සරණයි-
සාදූ!!!සාදූ!!!!සාදු!!!!!සියලු දුකින් අත්මිදීමට මෙය අත්වැලක් වේවා!!!!!!!!!!!!!!-තෙරුවන්සරණයි-
සාදු සාදු බුදුරැවන වදින්නයි!
mm me uthsawayata sahabagi una. aththatama vishishtai.siyalu sathwayo wairayen, krodhayen, irshawen midila maithriyen, upekshawen, samagiyen sitithwa!…….
sadu sadu namo buddhaya. siyalu denata marga pala awabhoda wewa…