පසුගිය ලිපිය හා සබැඳේ↓ 3.2. පින අත්හැරියොත් ඒ අත්හළේ සැපයයි… නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 3.3. රැස් කරනා පින එයි පසු පස්සේ… ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මනුෂ්‍ය ලෝකයට ආවේ යම්කිසි පිනක උදව්වකින්. අපි සංසාරයේ කොහේ හරි ලෝකයක ජීවත්වෙලා ඉඳලා මැරුණා. මැරුණට පස්සේ අපේ විඤ්ඤාණය මව්කුසක් කරා ආවේ පුණ්‍ය විපාකයකින්. එහෙම නැතුව වෙන අමුතු ආනුභාවයකින් නෙවෙයි. එතකොට ඒ පුණ්‍ය විපාකයකින් තමයි මනුෂ්‍ය ලෝකයට ආවේ. මැරිලා විඤ්ඤාණය චුතවුණාම සමහරු
Read more →පසුගිය ලිපිය හා සබැඳේ↓ 3.1.පින් කිරීමටත් අභියෝග…! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 3.2. පින අත්හැරියොත් ඒ අත්හළේ සැපයයි… ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, කාලේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිය නිසා එයාව බේරා ගත්තා. අද කාලේ එහෙම එකක් වුණොත් කිසිම පිළිසරණක් අයිති වෙන්නේ නෑ. එයා විශාල කරදරයකට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් අප කල්පනා කළයුතු විශේෂම කාරණය, ‘අපි කරන්නා වූ පින ස්වල්ප වුණත්, ඒ පින ඒක
Read more →නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 3.1.පින් කිරීමටත් අභියෝග…! ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, ලිපියෙන් අපි සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ, අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි මහත් කරුණාවෙන්, දයානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් දහම් උපදේශයන් කිහිපයක් විස්තර කරන්නටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපගේ ජීවිතයේ නොදන්නා පැති රාශියක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම සැක සංකා තිබෙන බොහෝ දේවල් අවබෝධ කරවලා අපව සැකයෙන් එතෙර කරවනවා. අපි කිසි දවසක ප‍්‍රගුණ
Read more →පසුගිය ලිපිය හා සබැඳේ↓ 2.5. සදහටම දුකින් නිදහස් වෙන මග… නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 2.6. මේ බුද්ධිමත් වීමට කාලයයි… ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න අතරේ අපි පින් රැස්කරගන්න ඕන. ජීවිත අවබෝධය සඳහා අපට උපකාරී වන්නේ සීල, සමාධි, ප‍්‍රඥා. එතකොට සීලයක පිහිටලා, අපි කවුරුත් සමාධියක් පිණිස මහන්සි වෙන්න ඕන. චිත්ත සමාධියක් ඇතිකරගෙන ඉන්න ටික ටික හරි පුරුද්දක් ඇතිකර ගත්තොත් ඒ සමාධියකින් ඉන්න මොහොත, කාමයන්ගෙන්
Read more →පසුගිය ලිපිය හා සබැඳේ↓ 2.4. මේ තමයි සසරේ හැටි…! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 2.5. සදහටම දුකින් නිදහස් වන්නට ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පර්ශය නිසයි විඳීම ඇතිවෙන්නේ. ස්පර්ශය කියලා කිව්වේ ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතුවීමයි. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවීමයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවීමයි. අපට මේ වෙලාවේ ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ඇති වෙවී තියෙන්නේ. එතකොට විඳීම ඇතිවෙනවා. එතකොට ආශාව
Read more →










