නමෝ බුද්ධාය...!

මහමෙව්නාව අනගාරිකා අසපුව, මාවතගම

ප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට අනුව බඹසර ජීවිත ගෙවමින් උසස් සිල් රැකීමට කැමති පින්වත් අනගාරිකා මෑණිවරුන් වහන්සේලා උදෙසා මහමෙව්නාවෙන් ඉදි වූ තවත් අනගාරිකා අසපුවකි, මෙය. මෙය ආරම්භ කරන ලද්දේ 2007.01.14 දින දී ය. විහාර මන්දිරයකින් බෝධීන් වහන්සේ නමකගෙන් සහ ධර්ම ශාලාවකින් සමන්විත මෙම අසපුවෙහි පින්වත් උපාසිකාවන් උදෙසා සති භාවනා වැඩමුළු පැවැත්වේ..

අසපුවට පිවිසිය හැකි ආකාරය -නුවර කුරුණෑගල පාරේ කුරුණෑගල සිට කිලෝමීටර් 07ක් ගියවිට අනගාරිකා අසපුවේ නාමපුවරුව මුණ ගැසේ. එතැන ඇති පාරෙන් දකුණට මීටර් 400ක් ගියවිට අසපුව මුණගැසේ.

෴ භාවනා වැඩසටහන් පැවැත්වෙන දිනයන්
  • පෝදා දම් සභාව:- උදෑසන 6 සිට (මහමෙව්නාවේ පින්වත් ස්වාමීන්වහන්සේ නමක් විසින් මෙහෙයවනු ලැබේ)
  • මාසික සීල භාවනා වැඩසටහන:- සෑම මසකම දෙවන ඉරිදා දින 8-4 දක්වා
  • සති භාවනා වැඩසටහන්:- උපාසිකාවන් පස් දෙනෙකු සඳහා පහසුකම් ඇත

ලිපිනය

මහමෙව්නාව අනගාරිකා අසපුව,
7 කණුව,
සීෆීල්ඩ් වත්ත,
මාවතගම.

දුරකතන අංකය

+94 37-5623275 / 71-8195722

Latest Image Galleries

සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනයසර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනය
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි පැවති සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනයේ සොඳුරු දසුන්…

අසිරිමත් සුගන්ධ කුටි වන්දනාව අසිරිමත් සුගන්ධ කුටි වන්දනාව
සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයෙහි සුගන්ධ කුටිය මහජන වන්දනාව සඳහා විවර කිරීමේ පුණ්‍යමහෝත්සවයේ සොඳුරු දසුන්...

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.