නමෝ බුද්ධාය...!

මහමෙව්නාව අනගාරිකා අසපුව, වරකාපොළ

ප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට අනුව බඹසර ජීවිත ගෙවමින් උසස් සිල් රැකීමට කැමති පින්වත් අනගාරිකා මෑණිවරුන් වහන්සේලා උදෙසා මහමෙව්නාවෙන් ඉදි වූ තවත් අනගාරිකා අසපුවකි, මෙම අසපුව. මෙය ආරම්භ කරන ලද්දේ 2005.12.11 දින දී ය. මේ වන විට විහාර මන්දිරයක් ඉදිවෙමින් පවතී.

අසපුවට පිවිසිය හැකි ආකාරය -නුවර කොළඹ පාරේ වරකාපොළ සිට හොරගස්මංකඩ හන්දියෙන් හැරී අල්ගම පාර දිගේ කි.මී. 4ක් ගොස් තල්ගහදෙණිය අම්බලම ලඟින් හැරී මීටර් 400 ක් ගමන් කළ විට අසපුවට පිවිසිය හැකි ය.

෴ භාවනා වැඩසටහන් පැවැත්වෙන දිනයන්
  • මාසික සීල භාවනා වැඩසටහන:- සෑම මසකම තෙවන සෙනසුරාදා 8-4 දක්වා

ලිපිනය

මහමෙව්නාව අනගාරිකා අසපුව,
තල්ගහදෙණිය පාර,
අල්ගම,
වරකාපොල.

දුරකතන අංකය

+94 37-5623275 / 71-8195722

Dhamma Article

  • sri_sambuddhathwa_wandana_5
    ශ‍්‍රී සම්බුද්ධත්ව වන්දනා 5
    මහා බෝසතාණන් වහන්සේ මව් කුසෙහි සුවසේ වැඩෙනා සේක. සිය මෑණියන් සමඟ පිළිසඳර බස් දොඩනා සේක. මහාමායා බිසවුන් වහන්සේ ද රත් පළසෙක තැබූ දෑරඟ මිණක් දක්නා සෙයින් කුසෙහි වැඩෙනා සිඟිති දරු දකිමින් සතුටු වන්නාහුය....

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.