දහම් ලිපි සරණිය!


෴ අමාදම් රස වෑහෙන ධම්ම පදය – 01
- 1 ගාථා රත්නය » චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව – කළ පව් පල දෙන හැටි හරි පුදුමයි
- 2 ගාථා රත්නය » මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව – පිනක් කළෝතින් සැපමයි ලැබෙන්නේ
- 3,4 ගාථා රත්න » ථුල්ලතිස්ස තෙරුන්ගේ කථා වස්තුව – අවෛරයෙන්මයි වෛරය සංසිඳිලා යන්නේ
- 5 ගාථා රත්නය » කාලි යකින්නියගේ කථා වස්තුව – වෛරයෙන් වෛරය නොසංසිඳේ
- 6 ගාථා රත්නය » කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ කථා වස්තුව – රණ්ඩු දබරවලින් වැනසෙන්නේ ඒ උදවියම බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ
- 7,8 ගාථා රත්න » චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව – සංවර වූ වීරියවන්ත කෙනා හැම දෙයම ජය ගන්නවා
- 9,10 ගාථා රත්න » දේවදත්තගේ කථා වස්තුව – සිතේ කෙලෙස් කහට ඇති කෙනාට කසාවතින් ඇති ඵලය කිම?
- 11,12 ගාථා රත්න » උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව – නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි
- 13,14 ගාථා රත්න » නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව – ධර්මය තුළ රැඳුණු සිත හැම තිස්සෙම රැකෙනවා
- 15 ගාථා රත්නය » චුන්ද සූකරික ඌරු වැද්දාගේ කථා වස්තුව – පව් කරන කෙනාට උරුම වෙන්නේ ශෝකය විතරයි.
- 16 ගාථා රත්නය » ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව – පින් කළ විට මෙලොවත් පරලොවත් සතුටක්මයි ලැබෙන්නේ
- 17 ගාථා රත්නය » දෙව්දත්ගේ අවසන් කාලය – පව් කළ තැනැත්තා එනිසාම බොහෝ සේ තැවේ.
- 18 ගාථා රත්නය » සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව – පින් කළ කෙනා දෙලොවම සතුටු වෙයි.
- 19,20 ගාථා රත්න » යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථා වස්තුව – ලෝකයට බණ දෙසමින් එය තමන් නොපිළිපදින විට තමාට ඵලක් නැත.
෴ අමාදම් රස වෑහෙන ධම්ම පදය – 02
- 1,2,3 ගාථා රත්න » සාමාවතිය හා මාගන්දියාගේ කථා වස්තුව – නිවන් මගේ කැපවුණු අය නිවන් දකිනවා. කෙලෙස් ගොඩේ පැටලුණු අය දුකට වැටෙනවා…
- 4 ගාථා රත්නය » කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව – දියුණුවේ රහස…
- 5 ගාථා රත්නය » චුල්ල පන්ථක තෙරුන්ගේ කථා වස්තුව – සැඩ පහරට යට නොවනා දූපත…
- 6,7 ගාථා රත්න » නැකත් සරණ ගිය මිනිසුන්ගේ නිසරු උත්සවයක් අරභයා – ප‍්‍රමාද වෙන්න එපා…
- 8 ගාථා රත්නය » මහා කසස්ප තෙරුන් වහන්සේ අරභයා – දුක් විඳින ලොව දෙස බැලීම…
- 9 ගාථා රත්නය » යහළු භික්ෂූන් දෙනමක් අරභයා – උත්සහවන්තයා ජය ගනී…
- 10 ගාථා රත්නය » සක් දෙවිඳු අරභයා – පින් කරන්නා සැප ලබයි
- 11 ගාථා රත්නය » එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව – උත්සාහයටම ඇලුම් කිරීමෙන් ජය උදාවේ
- Latest »» 12 ගාථා රත්නය » නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව – අප‍්‍රමාදී කෙනා පිරිහෙන්නෙ නෑ…
- 1,2 ගාථා රත්න » මේඝිය තෙරුන්ගේ කථා වස්තුව – නුවණැත්තා සිත ඍජු කරයි…
- 3 ගාථා රත්නය » එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව – සිත දමනය කිරීමම යහපති
- 4 ගාථා රත්නය » උකටලී භික්ෂුවකගේ කථා වස්තුව – සිත රැකගත්තොත් සැප ලැබෙනවාමයි
- 5 ගාථා රත්නය » භාගිනෙය්ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථා වස්තුව – සිත සංවර කළොත් මාර බන්ධනයෙන් නිදහස් වෙනවා
- Latest »» 6,7 ගාථා රත්න » චිත්ත තෙරුන්ගේ කථා වස්තුව – මෝඩ පැහැදීම තුළ ප‍්‍රඥාව නොවැඬේ

උතුම් ශ්‍රී සද්ධර්මය අපට මනා කොට දේශනා කරනු ලබන උතුම් ලොකුස්වාමීන්වහන්සේ ඇතුළු මහමෙව්නාවේ උතුම් සුවාමීන්වහන්සෙලාට මාගේ නමස්කරය වේවා!!!
නමෝ බුද්ධාය!!!!
මහා කරුණා ජලෙන් ලෝකය තෙමා ලූ බුදු සමින්දේ…..
මුලා වී මා සසර කතරේ අතරමං වී ඇවිද්දේ……..
ඔබේ බුදු පුතුණුවන් පෙන්වූ මගට පිවිසුණු සැනින්නේ…….
අමා දම් පැන් සිසිලසින් මා සැනසුනා බුදු රජින්දේ……
ධර්මයේ අමාරස බෙදාදෙන ලොකුස්වාමීන්වහන්සේට දීර්ගායු ලැබේවා
නමෝ බුද්ධාය