පින්වතුනි, පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.
ලොවට අකාලික සත්‍යය දන් දුන් බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු සත්‍යාවබෝධ කළ නිකෙලෙස් මුනිවරු තම සත්‍යාවබෝධයට උපකාරී වූ ඒ ධර්මය මැනැවින් සංරක්ෂණය කළා. එය කරන ලද්දේ එකල භාවිත වූ මාගධී හෙවත් පාළි භාෂාවෙනි. ඒ නිකෙලෙස් මුනිවරු ධර්මදූතයන් ලෙස ලෝකයට රැගෙන ගියේ සත්‍යාවබෝධයට උපකාරී වූ උතුම් බුද්ධ වචනයයි. ධර්මාශෝක නිරිඳුන්ගේ ධර්මදූත සේවාවෙහි ඵලයක් ලෙසින් එතුමාගේ පුත්රුවන වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මව්බිමට වැඩියේ ද ඒ නිර්මල බුද්ධ වචනය රැගෙන ය. උන්වහන්සේ විසින් එය ඒ අයුරින් ම එකල ජීවත් වූ අප මුතුන් මිත්තන්ට ඉගැන්නුවා. සත්‍යාවබෝධයට උපකාරී වන අලෞකික ජීවිතයක් පිණිස පැවිදි බව ද හඳුන්වා දුන්නා. ගිහි ජීවිතය ගෙවමින් බුදුරජුන්ගේ ශ්‍රාවකයන් බවට පත්ව ඒ ධර්මයට අනුව ජීවත්ව රැකවරණය සලසා ගත හැකි අයුරු පෙන්වා දුන්නා.
කාලයාගේ ඇවෑමෙන් ඇතිවන විවිධ ආර්ථික, සාමාජික, දේශපාලනික, අධ්‍යාපනික, ආගමික අර්බුද හේතුවෙන් ප්‍රායෝගිකව තිබිය යුතු එහි නිර්මල ස්වරූපය අතුරුදන්ව ගියා. නමුත් අපගේ වාසනාවකට මෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ඒ නිර්මල බුද්ධ වචනය ඒ අයුරින් ම සුරැකී තිබුණා.
බුදු සසුනෙහි ප්‍රායෝගිකත්වය මෙසේ අතුරුදන්ව ගියත් මිනිසුන්ගේ සත්‍යය සෙවීමේ ආශාව අතුරුදන් වන්නේ නෑ. ගත කරන ජීවිතයට වඩා විශේෂ යමක් ලබා ගැනීමේ ආශාවෙන් ඔවුන් පෙළෙනවා. බුද්ධ කාලයේ තරම් ම සත්‍යය සෙවීම පිණිස ඔවුන් උනන්දු නැති නමුත් සත්‍යාවබෝධයට ආශාව දක්වන නුවණැති මිනිසුන් අද පවා සිටිනවා. මා සත්‍යය සෙවීමේ ආශාවෙන් පෙළෙමින් ඒ ධර්මය හැදෑරීම පිණිස මහත් වෙහෙසක් ගත්තා. මිහිඳු මහරහතුන් අපට දායාද කළ සියලුම බුද්ධ වචනය කියවන්නට තරම් මා වාසනාවන්ත වුණා. ලොවෙහි ඇති අතිශයින් ම විස්මිත ප්‍රඥාව වනාහී බුද්ධ ධර්මය යි. බුදුරජාණන් වහන්සේ සතු අසාමාන්‍ය ප්‍රතිභා ශක්තිය, මහා කරුණාව, ලොවට නොඇලී සිටීම, අලෞකික ජීවිතය, පවිත්‍ර මනස සහ බුද්ධිමය අනන්‍යතාව ඒ දේශනා තුළින් හොඳින් දිස්වෙනවා.
මින් දොළොස් වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි.
මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!
~පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ~


pinwath swamin wahansa,
me jiwithayen samu gannathuru oba wahanselage esura, e asirimath dharmaya apa hata lebewa….
NAMO BUDHDHAYA!!!!
Pinwath mithurani,
Me yugaye pahala wu athishaya durlabha kalyana mage parama pujaniya kalyana mithrayan wahanse Kiribathgoda
Gnananada Swamin wahansei. Api me gana dannawa.
Prageethge kathawa balanna. E kathawen apita igena ganna puluwan dewal godak thiyenawa. Habai eka deyak hodatama pehedili wenawa.
” Api yam pinak kaloth e pina api pasu pasa apage sewanella wage enawa”
Pinwath Prageeth oyata e ama niwan suwa me jeewithayedima awabodha karaganimata hakiwewa…
Pera pinakata oba wahanse wisin bedadena Budu Himi wadala dahamata awabodayen sawan denawa. Pansil walin patan gatta. Den den bhautika deval ikmawa, sita/manasa genama hitanawa. Raga dwesha moha mulwa atiwana situwili gena sitanawa. Harima sundarai. Issara hituwe anun gena, den tamun gena. Idiriyatama ya yutui, ma yanawa… Oba wahanse udaw karanawa mata wiswasai. Oba wahanseta uthum nirwanawabodhayama wewa!
May the noblest LORD BUDDHA’S voice last infinite time consoling all beings!
wiyalee miyadennata pera sansara gamanee hamuwuu diya daharawaki himiyanee…oba
E wagema tawath dewal tiyenawa kiyawana obata wadagath wena, Mata ipadune daru dedenatama kendara naha, nakath balala naha, nakathata kawala naha, nakathata akuru kiyawala naha (loku pirimi lamayata 3yrs, deweni gahanu lamayata 03 months)Me shaktiya tiyenne mitya drushti mitya drushti hatiyata danna ayatai. E wagema haki hama awastawama mama lankawata yanakota dura atha Mahamewna asapu walata gihin apra siddawa bawana kala. E utum dawasaka Utum woo Sri pada stanayata gos utum wo Apage Shastrhu wahansege sri patul tabu stanaya wanda gatta. Mama Indiawe giye 1yr old podi babai, birindai, birindage demaw piyan samagai. Birindai mamai itha santhosen wiyadam karagena. Apage ekama prartana wune athi tek me utum stana wanda gannai, api shopping kare naha, e walata chetanawak wath athi kara gatte naha. Inpasu mage demaw piyanwath Indiawe yawwa.
Mage katawa ketiyen kiyannam. Mama upathin Baudda kenek. Bahutaraya wagem mamath mala miniyak hatiyatai jiwath wune. Daham pasal giya, pali, abhidharmaya hadaruwa, giraw wage paliyen sutra, gatha kiwwa. Awabodayen thorawa. Mama Kasada nobanda inna thiranaya karapu kenek. Mata kuda awadiye patan gahanu lamayek ekka hada kamak tibilath naha. Eth alu yata gindara wage tibunu ragaya nisa mama kasada banda proposal ekakin demawpiyan hoyala dipu. Mama inne widesha rataka. Ewagema Mama A/L iwara wela taniyama music hadarala Music group wala Guitar, kyboard play karana, hotel wala playa karana daksha wadana ha gayana shipiyek. Widesha rata wala pawa music kala. Mama bandinna issella dan inna rate Anyagamakata bandila music play kala. Tika tika bible eka hadarala Bauthishmayath gatta. Pulpit ekata gihin bible eka anek ayata kiya dunna. Dewiyanta yadda, stuti kala. (mama mala miniyak nisa). Itin mama kasadaya sandaha lankawata gihin awa. Mata hariyata kenthi yanawa. mama dewiyan wanda handu kandulin me dweshaya nathi karala denumen. Mata yam awastawaka danuna man me moda bible waden ath wenna yana bawa nikamata wage.Mage PC eke folder ekak dala tibba yaluwek (e yaluwa Asath purusha kenek, eka tawa loku katawak). E folder eke tibune Me utum Gnananada maha wirayan wahanse wisin deshana karapu Apage Utumwo Dharma swami woo Budurajanan wahansege pawithra wu dharmayayi. mama meka open karala nikamata ahanna patan gatta. Mata hitaganna baha. mata me kiyana hama deyakma terenewa. Hama deyakma kisima sakayak nathiwa terenawa. Awaboda wenawa. mama sahenna anduwa. Anda anda budun wanda. Mama danne mama E utum Budu rajanan wahansege daruwek kiyala witarai. Mage tibuna hama mitya drushtiyakma nathi wuna. E agam ath harima mata sulu deyak. mata sahen apahasa awa. Mata ganak wath giye na. Mama mahath wu pipasen me dharmaya hoya hoya ekathu kara parana mahamewna web site eken. E hama deshanwakma ahawwa. Honda dhaham danumak athi kara gatta. Hamotama beda dunna. Sahen pin katayuthu wala niyaluna. Pratya upkara kirimak hatiyata mama me Utum sanga ruwanage kakul deka wandana mana kara gatta Polgahawela gihin. Sumanayak polgahawela randi bawana kala. Me hama deyakma kale aprasiddawa. Dharmaya beda harinna mudal hama masema mudal yedewwa. Apage Shastrun wahanse deshana kala widiyata Indiawe gosin E athi poojaniya stana wanda puda gatta. Demawpiyantath dramaye hasirenna kiya dunna. Maha mewnawata yomu kala. Birindatath dharmaya kiya dunna. Dennama ekathu wi pinkam godak kala. Eth mama wiwaha nowi sitiyanam mama Mahana wena eka katawath nawattanna ba. Ma e gana Dharmaya labuna mohotema duk wuna. Lokaye minissu dakina widiyata, mata salli walin kisima aduwak naha. Honda rassawak tiyenawa, lassana daruwo dennek innawa. mama demaw piyantath salakanawa itha hondin. mama lamai wenuwen mudal itiri karala tiyenawa. Mata dan Awurudu 36. Meka thuwalayak, ugulak, hama tissema wedanai,. Me tanhawa kada binda damannama ona tama. Patan gat wiriya nawatha athi kara ganna one. Me maha watina mila kala nohaki lowe kisima dekata sama nowana Utum Dharmaya melesa muna gahune Me utum Sangha ratnaya nisamai. E utum Snaga ruwanata mage aneka wara wandum wewa.
Pradeep: mama oyage lipiya kiyevvama loku sathutakuth e ekkama podi gataluvakuth athi una. Sathuta athi une oyage pina mathu vela apage loku swamin wahanse api gana anukampaven desana karana thathagatha sri saddharmaya obatath ahanna labeema ganai. gataluva e sanaha upakara kala yaluva asathpurushayek lesa handinveemai. karunakara meya pahadili kara denna.
sujatha jayaweera
Swamin wahansa!
mama bowdyayek hetiyata ipadi baha terena wayasa thek bowdayek hitiyata siti namuth nimama nirmala budu dahama saha ahi athi haraya therum gaththe obatumage maha darma pracharayange prathi palayak nisai.obawahanse deshana kala darmaya nimala budu dahama bawath obathumage darma kathikathwaya saha geburu prgnawa mata wetahi giye oba thumage darmaya asa ae pilibada menehi kereemath samagai. budu darmaye athi geburu sathya mahata wataha dun obata pin athwewa.oba wahansege me pryaknaya sawaprakarayen sarthka wewa me pin balayen oba thumata ama maha niwan suwa saksahth wewa
Mama buddhist kenek hatiyata ipadunemi. Eheth Obawhansege munagahenathuru, Obawahansege dharmaya asenathru niyama budhu dhahama, budda wachanaya nodana sitiyemu. Obawahansege dhrmadesna thulin ma niyama buddhist kenek hatiyata yali epadunemi. Obwahanse dharma desana thulin apiwa avurudu 2500 atha atheethayata genayannemaya. Mage ekama pathuma obawahsnse dake wandana karaganeemai. Obwahanse Ape pinata pahalavunu puthra rathnayaki. Oba wahanseta niduk neerogi suwaya pathane thawa thawath lokayata seveyak, sethat lagakaradeemati. Obwahanse bohokala niduk neerogeewa wasaya kereth wa . Sadu, Sadu sadu!!!.
pinwath maha sramanayan wahansa,
ape ithiriwa thibu pera pinakata oba wahanse menma obawahansege maga yana swamin whansela esuru kirimata lebuni.emagin mahath sthdawen,awabodayen,pin kirimata ugathimu.pina saha aryaastangika margaya hariyata denagathimu,
anisa obawahase karana pinwalinuth,apa siyalu dena karana pin oba wahanse ethulu maha sagaruwanata anumodan veemen obawahanselage jivitha sepawathvi, mejivithayedina periniwan pemata hekiyawa lebewai prarthana karamu.
namo budhdhaya,
sajith-dubai