All Rights Reserved
Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.
can you send me a simple password to log in.the pass word you have sent very comlicated
Namo Buddhaya..!!!
You can change your password by visiting this link.
Your Profile
Type your new password in the location named “New Password” and click the “Update profile” button.
Theruwan Saranai.!
hatagath hemade venasi yanne ebava apa hema dathauthu vanne sil samadiguna nuvana vadanne nivan dakinnata pamanovanne sadhu.sadhu.sadhu theruvan saranai namoo buddhaya….!!!
ane maawath me wadasatahan walata ekathu karaganna nghananda swamin wahansa
0714447258
නමෝ බුද්ධාය!!!
gilem obe guna mude
vindim obe dam saade
vandim vandim obe paade
thilowaga sambudu saminde
මේ සංසාර ගමනෙ තියෙන ලොකුම අනතුර සක්කාය දිට්ඨීයයි. අපිට කිසිම ගැලවීමක් නැහැ එයින් නිදහස් වෙනකම්. අපි අනන්ත දුකක් විදිමිනුයි මේ ඉන්නේ.නමුත් මේ ලෝකය තුළ එය තේරැම් ගැනීමට කිසිම අනුබලයක් නැහැ.මොකද මාර බලවේගය එයට බලපෑම් කරන නිසා.
ගෙවා ගෙන ආ මග අනන්තයි
යායුතු දුර කෙළෙස නොදනිම්
රුදුරු ගොරතර සසර ගමනක
මහගෙදර බදු සතර අපායට
වැටෙන දිවියක අරුත කිමදැයි
මුනිදු භගවත් සමිදු වදහළ
දහම සිහිවන සැමට වැටහේ
ලැබූ මිනිසත් බවින් ඵලය ගෙන
අප සැවොම අද අදම
උතුම් තිසරණය තුළ සදාකල්
හනික ස්ථාවර වෙමුය සොදිනේ…..
අවන්ත පිටියවත්තගේ-පොළොන්නරුව.
sadu sadu sadu!!!
sadu sadu Anumodani
sadu sadu sadu,