නමෝ බුද්ධාය...!

Audio

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනා


ගෞතම සදහම් සන්දේශය සූත්‍ර දේශනා එකතුව සදහම් දෙසුම් සිතට සුව දෙන භාවනා අපි භාවනා කරමු බුදු සුවඳ යොවුන් සදහම් වසන්තය සිඟිති ලොවට අමා වැස්ස සොඳුරු දහම් මග සිත සැනසෙන වන්දනා පිරිත් දේශනා සදහම් වසන්ත චාරිකා බුදු සමිඳු දැක ගනිමු


නවතම ධර්ම දේශනා

New ››› නමෝ බුද්ධාය – 59 නමෝ බුද්ධාය 2013/03/14
by Ven. Kiribathgoda Gnanananda Thero
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ සහභාගිත්වයෙන් 2013.03.14 දින ටී.එන්.එල් රූපවාහිනියේ සහ ශ්‍රද්ධා රූපවාහිණියේ විකාශනය වූ “නමෝ බුද්ධාය“ දහම් කතිකාවත…”
♦ ♦ ♦ සම්පූර්ණ දේශනාව අසන්න
New ››› නමෝ බුද්ධාය – 58 නමෝ බුද්ධාය 2013/03/07
by Ven. Kiribathgoda Gnanananda Thero
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ සහභාගිත්වයෙන් 2013.03.07 දින ටී.එන්.එල් රූපවාහිනියේ සහ ශ්‍රද්ධා රූපවාහිණියේ විකාශනය වූ “නමෝ බුද්ධාය“ දහම් කතිකාවත…”
♦ ♦ ♦ සම්පූර්ණ දේශනාව අසන්න

සූත්‍ර දේශනා එකතුව

෴ දීඝ නිකාය ෴

෴ මජ්ඣිම නිකාය ෴

෴ සංයුක්ත නිකාය ෴

෴ අංගුත්තර නිකාය ෴

෴ ඛුද්දක නිකාය ෴

♦♦~ නමෝ බුද්ධාය ♦♦~ ගෞතම සදහම් සන්දේශය
♦♦~ සදහම් දෙසුම් ♦♦~ සිතට සුව දෙන භාවනා
♦♦~ බුදු සමිඳු දැක ගනිමු ♦♦~ සදහම් වසන්ත චාරිකා
2010.05.31 වැනීසිය
2010.06.01 වෙරෝනා
2010.06.02 මිලානෝ
2010.06.05 පැරීසිය
2010.06.06 බර්ලින්
2010.06.11 නෙදර්ලන්තය
2010.06.13 ෆ්‍රැන්ක්ෆර්ට්
♦♦~ පිරිත් දේශනා ♦♦~ සිත සැනසෙන වන්දනා
♦♦~ සොඳුරු දහම් මග ♦♦~ සිඟිති ලොවට අමාවැස්ස
♦♦~ අපි භාවනා කරමු ♦♦~ සූත්‍ර දේශනා එකතුව
♦♦~ බුදු සුවඳ ♦♦~ යොවුන් සදහම් වසන්තය
169 Comments
  1. It is a great merit for you Ven. Kiribathgoda Gnanananda for us teaching the pure teachings of the Buddha. Many of us do not know Pali language and many of us have missed the opportunity to learn Pali while struggling day to day life. With the power of merit you attained, may you able to continue Dharma Sermons for the well being of others and ultimately with much merit you gained attain Nirvana.

    May Triple Gem Bless you!

  2. Mahamewnawen ada halena daham warsawa me gautama buddha rajya tiyena turawata dew minisunge niwan pawasa niwalamin pawateewa. Loka palaka ,sasana palaka deviyange asirwadaya labewa

  3. Chaththa manawaka gatha sinhala therumath ekka(jayamangala gtha wage) vandanawak ek karanna.Oba wahanseta namaskara wewa.

    • නමෝ බුද්ධාය.!!

      ඡත්තමානවක ගාථා පාළි සිංහල වන්දනාව, ඉක්මණින් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා..

      තෙරුවන් සරණයි..!!!

    • නමෝ බුද්ධාය..!!

      ඡත්තමානවක ගාථා ඇතුළත් කරන ලදි…

      සිත සැනසෙන වන්දනා > ඡත්තමානවක ගාථා.

      තෙරුවන් සරණයි.!

  4. GOOD LESSON

  5. නමෝ බුද්ධාය ……..!!! ධර්මය ,ධර්මය ලෙස අපි සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට පින්වත් ලොකු ස්වාමින් වහන්සේ දරණ උත්සාහය ඇති වීශිෂ්ටයි….
    බුදු ගුණ අනන්තයි….!!!
    පින්වත් සියලු ස්වාමින් වහන්සේලාට හා අප සියළු දෙනාට ඉක්මනින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා…..
    අමා මහ නිවනින් සැනැසීම ලැබේවා……
    සාදු…සාදු…සාදු…

    • pinwath loku swamine wahanseta mage namaskaraya weva , siyalu pinwath swamine wahanselata mage namaskaraya weva , siyalu sathwayo dahama dakithwa.

  6. Sadu!sadu!sadu!!Atishainma sundara lesa me website eka nirmanaya kara atha. Me uthum punya kriyawata oba samata apramana pin….Me siyalu pin Me Gauthama budu sasunedima uthum arya sathyaya awabodaya pinisama upakara wewa!!!!

  7. බුදුරජාන් වහන්සේ දේශනා කල ධර්මය හරියටම වැටහුනේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් පහදා දුන් ධර්මය ඇසුවාට පසුයි..
    මෙපමණ කලක් අපි ඉඳල තියෙන්නෙ අදුරෙ කියලයි මට හිතෙන්නේ..
    පින්වත් ඤානානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු භික්ෂූණ් වහන්සේලාටත් මෙම සත්කාරයට උරදුන් සියලු දෙනාටමත් උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා…..
    තෙරුවන් සරණයි.

  8. නමෝ බුද්ධාය……..!
    මම ගොඩක් කැමතියි බණ අහන්න

    බොහෝ පින් අපේ හාමුදුරුවන්ට හා මේ හැම දෙනාටම

  9. budu sasuns dinandina babalawa me banabawana aphata ea aurenma pennwa thana apa loku swamine wahansata ekmanenma chaturrara sathya awaboda weva.

  10. ඇත්තටම ඉතාමත් වැඳගත් වෙබ් පිටුවකී මෙය….
    යමෙකු මෙම දේශනා හරියට ඇසුවෝත්.. ජීවිතය අවබොධ කරගැනීමට ඉමහත් පිටුවහලක් වනූයේය…
    මමනම් මෙම සියලුම දේශනා ඇසුවෙමි..
    ඉතින් මට මෙම දේශනාවල වටිනාකම දෑනුනේය. එමගින් මගෙ සංකල්පනා’ සම්මා සංකල්පනා බවට පෙරලාගැනිමට හැකිවීය.
    දිනෙක ලංකාවට පැමිණ අර්ය මර්ගයට බැසගැනීමට අපේක්ෂිතව සිටිමි….

    මෙම සියලුම දේශනා අප්ලෝඩ් කරපු සෑම දෙනාටමද චතුරාර්ය සත්‍යය අවබෝධවී
    අමාමහ නීවණ්සුවය අත්වෙවා෴෴෴෴

    • Most noble ,Rev,Kiribathgoda Ganananda Maha Thero has ignited a sparkle within my Heart and now I see that small sparkle is growing with full swing.It is 2AM here in Sri Lanka and I still listening Pirith Chanting.Despite my being an English teacher, I,by now,have given up reading useless knowledge.My past time is with the Pure,Sublime,noble Dhamma of Tatagatha Dhamma.I am getting ready to be freed as quick as possible.May most noble Rev,Kiribathgoda Ganananda Maha Thero be happy and healthy for ever and ever.My best wishes are to all the other members who labored to complete this strikingly pleasant site.Thank you.

    • mamath me desana godak ahuwa matada jivithaya pilibadawa yamthak durata punchi awabodayak lebuna ayata kiribathgoda nayaka hamuduruwan athulu siyaluma denata godak pin budu saranay namoo buddhaya……………..

    • ow mamath me deshana ahanawa.ada wage kalekata godak watina osuwak mema darma deshana.ape kiribathgoda loku hamuduruwanta bohoma pin

Page 1 of 1512345»...Last »
Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.