නමෝ බුද්ධාය...!

සිතට සුව දෙන භාවනා

නමෝ බුද්ධාය - සදහම් කතිකාවත ගෞතම සදහම් සන්දේශය සූත්‍ර දේශනා එකතුව සදහම් දෙසුම් සිතට සුව දෙන භාවනා අපි භාවනා කරමු බුදු සුවඳ යොවුන් සදහම් වසන්තය සිඟිති ලොවට අමා වැස්ස සොඳුරු දහම් මග සිත සැනසෙන වන්දනා පිරිත් දේශනා සදහම් වසන්ත චාරිකා බුදු සමිඳු දැක ගනිමු
25 Comments
  1. Namobuddhaya,
    suthra desana saha anikuth deshana download karaganna labadunnata godak pin. me sadaha dayaka wuna siyaludenata chathurarya sathya awaboda karaganimata me kusal hethu wewa!
    Namobuddhaya!

  2. මෙවැන්නක් කිරීමට මුල් වූ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම අප මේ හරහා ලබන අවබෝදය තුලින් සිදු කර ගන්නා සියලුම පින් හා කුසල් ඇනුමෝදන් කරමි. අනුමෝදන් වේවා

  3. This attempt is great ………..

  4. Is it possible to download this entire teaching SITHATA SUWADEANA BAAWANA.?

    • yes, right click on a topic and choose save link as. u have to do this one by one for each sermon.

  5. මෙවැනි දේවල් කරන්න තරම් මෙකල බිහි උන යතිවරයාණෝ ඔබ.නිමක් නොමැති සසර ගැන නොදත් කොපමණ දේ ඔබ වහන්සේගෙන් දන ගත්තද.
    ඔබ වහන්සේට මුළු ලොවටම පිවිතුරු ධර්ම කියා දිය හැක.ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.අපවැනි අයාලේ යන රාගයෙන් මත වී යන තරුණයන්ට ඔබගේ දේශනා ගිනි ගන්න නිවසට වසින වැස්සක් මෙනි.තෙරුවන් සරණයි.

  6. බොහෝ කලකට පසුව නැවතත්෴මහමෙව්නාවට෴පිවිසෙන්න ලැබීම ගැන මා ගොඩක්ම සතුටුවෙමි.භාවනාවන් පුහුනු කර ගනිමින් ඉන්නා මම,එයින් මා ලබන මානසික ප්‍රබෝදය මට මෙතෙක් යයි විස්තර කල නොහෙකියි….ඔබත් ඒ සඳහා උනඳුවක් දක්වන්නේ නම් ෴අපි භාවනා කරමු.෴වලට මව්සය ඔබන්න​. ඉන් ලැබෙන උපදෙස් පිලිපදින්න​. හරිම සරලයි. ජීවිතයට වටිනා කමක් දෙන්න​….සත්‍යය තේරුම් ගන්න උත්සහයවත් ගන්න​….SAME TIME SEE THIS TOO…(THE AFTERLIFE INVESTIGATION-SCOLE EXPERIMENT)තුනුරුවන් සරණයි!

    • man hugak manasikawa vidawana kenek mata e thanin midenna puluwan vidihak thiyanawan mata udau karanna kemathi kenek innawanam mata kiyanna

      • නමෝ බුද්ධාය…!
        පින්වත් මහත්මයාණෙනි,
        පින්වත් ඔබට ආසන්නම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවට ගොස් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හමුවී ඔබගේ ගැටළුව නිරාකරණය කරගැනීම වඩාත් සාර්ථක පිළිවෙලයි…
        තෙරුවන් සරණයි…!

  7. I have read lots of posts about “pin-paw and kusala-akusala”, deference and equality in every and each post, confuses me. Can anybody give ULTIMATE REALITY of “pin-paw and kusala-akusala” ? or Please guide me.

  8. Please, can anybody guide me to download any dhamma book, audio,… so on from this site ?

    • You can download Audio files(such as in this page) by Right clicking on the link (eg:01 අපි භාවනා කරමු
      ) then shoose ‘Save Target As’.. It will prompt you to save the file.

  9. Namo Budhaya!

    Loku Swamin Vahanse has translated pure Sri Saddharma to Sinhala from Pali for us and any body can read those books which are written in very simple Sinhala. And also, these Dharma Desana are very clear, ( the voice is heavenly and the Desana style is amazing), I haven;t heared from any body else. People, we are extreamly fortunate to be born as humans in this time, so take advantage and hurry to make your way to “Nirvana” without wasting this valuable time.

    Sadu! Sadu!! Sadu!!!

  10. Meditation is best thiks to do! because of this… see in youtube

    “REINCARNATION, Past Life Evidence”

Page 2 of 2«12
Leave a Reply

Latest Image Galleries

සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනයසර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනය
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි පැවති සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනයේ සොඳුරු දසුන්…

අසිරිමත් සුගන්ධ කුටි වන්දනාව අසිරිමත් සුගන්ධ කුටි වන්දනාව
සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයෙහි සුගන්ධ කුටිය මහජන වන්දනාව සඳහා විවර කිරීමේ පුණ්‍යමහෝත්සවයේ සොඳුරු දසුන්...

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.