නමෝ බුද්ධාය...!

අපගේ සමාජ සත්කාර

මහා කරුණා පදනම

මහමෙව්නාව භාවනා අසපුව, පොල්ගහවෙල

2004 වසරෙ ඇති වූ බියකරු සුනාමි ව්‍යසනයෙන් විපතට පත් අපේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් යුතුව, පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ සංකල්පයකට අනුව “මහාකරුණා පදනම“ බිහි විය. එතැනි සිට අද දක්වා ම නොයෙක් ස්වභාවික විපත් වලින් ලාංකීය ජනතාව පීඩාවට පත් වූ අවස්ථාවන්වලදී මහා කරුණා පදනම මගින් ආහාර, ඇදුම් පැළඳුම්, සෞඛ්‍ය සේවා සැපයීම් වැනි මහත් සාමාජීය සේවාවන් රැසක් ඉටු කරන ලදි.
E-mail: info@mahamevnawa.lk
Phone: 037 22 44 602
More details

හැපි ග්‍රීන්ස්

මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, බණ්ඩාරවෙල

ඇතිවෙමින් පවතින ලෝක ආහාර අර්බුදය හමුවේ අසරණ නොවී ධාර්මිකව ජීවත් වීමේ පරිසරය ලාංකීය ජනතාවට උදාකර දිය යුතු ය යන,පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ උදාර සංකල්පය මූලික කරගෙන හැපි ග්‍රීන්ස් සංවිධානය බිහි කෙරිණි. මානව දයාවෙන් යුතු, පරිසරහිතකාමී, සශ‍්‍රීක, ධම්මචාරී සමාජයක් ගොඩ නැංවීම හැපි ග්‍රීන්ස් සංවිධානයේ අරමුණ යි.
E-mail: info@mahamevnawa.lk
Phone: 057 4926447
More details

මහමෙව්නාව සුව සේවා

මහමෙව්නාව භාවනා අසපුව, කුණ්ඩසාලේ

ගිලන් වන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අසරණ රෝගීන්ටත් යහපත් සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් ආරම්භ වූ මහමෙව්නාවේ සමාජ සත්කාරක වැඩපිළිවෙල “මහමෙව්නාව සුව සේවා“ නමින් හඳුන්වයි. ආරම්භ කොට කෙටිකලක් ගත ව ඇති නමුත් මේ වන විටත් මහමෙව්නාව සුව සේවා මගින් රෝහල් වාට්ටු පිළිසකර කිරීම වැනි පින්කම් රාශියක් සිදු කොට තිබේ.
E-mail: mahamevnawasuwasewa@gmail.com
Phone: 081 4950182 / 081 2423488
More details

2 Comments
  1. NAMO BUDDHAYA!!! Daham paniwida gana e mail hara dana ganna puluwanada? ese puluwannam sambanda wiya haki kramayak thiyeda?

  2. namo budhdhaya,

    Girihaduduseya wandanawa peweth wenne kawadada?

Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.